මැතිවරණයක් පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයට පත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුව අන්ත පරාජයකට ලක් වන නිසා එම ඡන්ද විමසීම කල් දමා ඇතැයිද ඔහු පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් කළ යුත්තේ ඡන්දය පවත්වා මහජන මතය පරීක්ෂාවට ලක් කිරීම බවත් ඔහු පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
