ශිෂ්‍යත්ව හා උසස් පෙළ ගැන නිවේදනයක්

ශිෂ්‍යත්ව හා උසස් පෙළ ගැන නිවේදනයක්

ජනවාරි 18 මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු 05 ශිෂ්‍යත්වයට අදාළව උපකාරක පංති,දේශන සහ සම්මන්ත්‍රණ තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පෙබරවාරි 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට උසස් පෙළ විභාගයට අදාළව, උපකාරක පංති,දේශන සහ සම්මන්ත්‍රණ තහනම් කර තිබේ.

Ex 01

Ex 02

ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 22

වර්ෂ 2021ට අදාළව 5වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි මස 22 දින පැවැත්වීමට නියමිතය.

විභාග මධ්‍යස්ථාන 2,943කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

අපොස උසස් පෙළ 2021 විභාගය 2022 වසරේ පෙබරවාරි මස 7වනදා සිට මාර්තු 5වනදා දක්වා දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කරඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ විභාග මධ්‍යස්ථාන 2,438කදී විභාග කටයුතු පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න