එජාප නීතිඥ සංගමයෙන් එජාප මාධ්‍ය ඒකකයට විරෝධයක් !

එජාප නීතිඥ සංගමයෙන් එජාප මාධ්‍ය ඒකකයට විරෝධයක් !

එක්සත් ජාතික පක්ෂයේ ජාතික නිතිඥ සංගමය එම පක්ෂයේ මාධ්‍ය ඒකකය ට විරෝධතාවක් පල කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ මේ සතියේ ස්වාධීන රුපවාහිනි නාලිකාවේ පැවත්වෙන සජිවී දේශපාලන සංවාද වැඩසටහනකට ජාතික නිිතිඥ සංගමයේ සාමජිකයෙකු නොවන පුද්ගලයෙක් සහාභගි කරවිම හේතුවෙන්.

මෙම වැඩසටහන ට ⁣පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නිිතිඥ මනෝජ් ගමගේ . සමගි ජන බලවේගය නියොජ්නය කරමින් නිිතිඥ එරන්ද වැලිඅංග සහාභගි විමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂය නියොජ්නය කරමින් එක් වන බවට පූර්ව ප්‍රචාරවල සඳහන් වන්නේ නිතිඥ සුදත් ජයසුන්දර යන අයයි.

ජාතික නිිතිඥ සංගමය පක්ෂ මහාලෙක්ම්වරයා වෙත පැමිණිලි කරමින් සදහන් කර ඇත්තේ පක්ෂයේ කිසිම නිිති කටයුතුකට සහාභගි නොවන අඩු තරමේ අධිකරණ ක්‍රියාවලිය ට සහාභගි නොවන මේ වැනි පුද්ගලයන් ට මේතරම් සැලකිල්ලක් දැක්විම පක්ෂය වෙනුවෙන් කැපකිරීම් කල නිිතිඥ කල අගෞරවයක් බවයි .

සුදත් ජයසුන්දර මේ වන විට පක්ෂය මහරගම ආසන සංවිධායක ධුරය දැරවු ද ඊට වඩා කැපකිරීම් කල නිිතිඥ රැසක් පක්ෂයේ ආසන සංවිධායක ධුර හා ඊට ඉහළ තනතුරු දරන බවයි ජාතික නිිතිඥ සංගමය, පක්ෂ මහාලෙක්ම්වරයා ට අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න