අද (18) සිට අදියර දෙකක් යටතේ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව අද මුළු දිවයිනම ආවරණය වන පරිදි කාණ්ඩ 04ක් යටතේ මෙම විදුලි කප්පාදුව දියත්ව තිබිණ.
අද පස්වරු 2.30 සිට සවස 6.30 දක්වා පැයක කාලයක් සඳහා ද, සවස 6.30 සිට රාත්‍රී 10.30 දක්වා මිනිත්තු 45ක කාලයක් සඳහා මෙලෙස විදුලි කප්පාදු කිරීමට අවසර ලබාදී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
