ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා රත්මලාන විවෘත කෙරේ

ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා රත්මලාන විවෘත කෙරේ

රත්මලාන ගුවන්තොටුපොළ යළි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කර තිබේ.

වසර 54කට පසු රත්මලාන ගුවන් තොටුපලේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කර ඇත.

ඒ අනුව  ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කරමින් පළමු ගුවන් යානය (27) මාලදිවයින සිට පැමිණියේ ය.

මෙම ගුවන්තොටුපොළ යළි ජාත්‍යන්තර ගුවන්තොටුපළක් බවට පත්කිරීම වෙනුවෙන් වු නියමයන් සපුරා ඇති බව සදහන් කරමින් ගුවන් තොටුපොළ සහතික කිරීමේ ජාත්‍යන්තර සහතිකය ද මෙහිදී සිවිල් ගුවන්සේවා අධිකාරිය මගින් ගුවන්තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම වෙන භාර දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න