හිටපු අගමැති මහින්ද රාජපක්ෂ , නාමල් රාජපක්ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන ඇතුළු 17 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත්කර ඇත.
පසුගිය මැයි 09 වෙනිදා “මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම” සාමකාමී අරගල භුමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොනු කළ නඩුව අවසන් වන තුරු මේ නියෝගය බලපැවැත්වෙන බවත් වාර්තා වෙයි .
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (12) මේ නියෝගය නිකුත්කර ඇති අතර ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන සිදුකළ ඉල්ලීමක් පිළිගනිමින් ය.
අදාළ නඩුවේ විත්තිකරුවන් මෙසේය .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
