ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණ මංචකයට වැටී ඇති බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසයි.
සිය ට්ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත .
ශ්‍රී ලංකාව ප්‍රථම වරට ණය ගෙවීම් පැහැර හැර ඇති බවත් මේ වසර තුල පමණක් ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 50%කින් අවප්‍රමාණය වී ඇති බවත් ඔහු පවසයි.
ශ්‍රී ලංකා ආර්ථිකය මරණයෙන් බේරා ගැනීමට නම් මහ බැංකුව අහෝසි කර මුදල් මණ්ඩලයක් ස්ථාපනය කළ යුතු බවද හෙතෙම කියයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
