Language Switcher

V2025

රාජ්‍ය මාධ්‍ය : ප්‍රධානීන් අලුත් වෙයි !

රාජ්‍ය මාධ්‍ය ආයතනවලට නව සභාපතිවරුන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කර ඇත .

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අද(13) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පත්වීම් ලිපි ප්‍රදානය කර ඇත.

ඒ අනුව අදාළ පත්වීම් මෙසේය .

media 13 6 22