පුද්ගලික විවේචන කොතරම් තිබුණද මේ මොහොතේ රට ගොඩ ගැනීමට සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසු අතර පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගෙන් ජනාධිපති ලෙස පත් කළ යුතු සුදුසුම පුද්ගලයා ඊට පත්කර ඇති බවද සඳහන් කළේය.
මීට මාස කිහිපයකට කලින් රට තුළ පැවැති තත්ත්වය සමනය කිරීමට මේ වන විට හැකිව තිබෙන බවද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා සියයට සියයක්ම නැති වුවද යම් ප්‍රමාණයක ගැටළුව විසඳා ඇතැයිද සඳහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
