නවක වදය ඇතුළු විවිධ වැරදි සඳහා යොමුවන විශ්වවිද්‍යාල සිසුන්ගේ අසාදු ලේඛනයක් සකස් කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසයි .
නවකවදය, රාජ්‍ය දේපලවලට හානි කිරීම, ප්‍රචණ්ඩත්වය වැපිරීම වන චෝදනාවලට ලක්වන විශ්වවිද්‍යාල සිසුන් ඒ සඳහා වරදකරුවන් වූ විට ඔවුන්ගේ නම් අසාදු ලේඛණයට ඇතුලත් කරන බවද ඔහු පවසයි .
රජයේ රැකියා ලබාදීමේදී සහ වෘත්තිය මට්ටමේ ශිෂ්‍යත්ව ආදිය ලබාදීමේදී වෙනත් රජයේ පහසුකම් ලබාදීමේදී අසාදු ලේඛනයේ සිසුන් නොසලකා හරින බවද රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
