තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයෙකු සහ ජාතික ලොතරැයි මණ්ඩලය හිටපු සභාපතිවරයා වූ නීතිඥ ලලිත් පියුම් පෙරේරා ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් යුත් 'නිදහස ජනතා සභාව 'සමඟ එක්විය.
ඊයේ (26) නාවල තුන් වෙනි පටුමග කාර්යාලයේ දී මහාචාර්ය ජි එල් පිරිස් ගෙන් ඔහු එහි සාමාජිකත්වය ලබා ගෙන ඇත .
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන, K.P.S. කුමාරසිරි, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් සහභාගි එක්ව සිටියහ.
නීතිඥ ලලිත් පියුම් පෙරේරා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ අතිශය සමීපතමයකු ලෙස සැලකෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
