අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල පහළ දමා තිබේ.
ඒ අනුව INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රු.100කින් අඩු කෙරෙනු ඇත.
සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ඉදිකිරීම් කර්මාන්තය මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව අවධානය යොමු කරමින් මේ ආකාරයට මිල සහනයක් දී ඇති බව වෙළඳපොළ ආරංචිමාර්ග පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
