පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජාතික සභාවේ සාමාජිකයෙකු ලෙස නම්කර ඇත.
කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (05) පාර්ලිමේන්තුවේදී මේ බව නිවේදනය කර තිබේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් ජාතික සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් ද අලුතින් නම්කර තිබේ.
ජාතික සභාවේ මීළඟ රැස්වීම හෙට (06) පැවැත්වීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
