ඉසුරු බණ්ඩාර නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි .
ඒ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බව කියන තිළිණි ප්‍රියමාලි ගේ ව්‍යාපාරික සහයකයා ලෙස කටයුතු කර ඇති පදනමින් බවත් වාර්තා වෙයි .
මේ වන විට සැකකාර තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
