තිලිණි ප්‍රියමාලි ලෝක වෙළද මධ්‍යස්ථානයේ සිය කාර්යාලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මාස 08ක් තිස්සේ කුලී ගෙවා නැති බව හෙළිවී ඇත.
වාර්තා වන ආකාරයට WTC හී 34 වෙනි මහලේ පිහිටි එම කාර්යාලයේ කුළිය රුපියල් ලක්ෂ 16කි. ඒ අනුව මාස 08ක කුලී මුදල රුපියල් ලක්ෂ 128කි.
කෙසේ වුවත් ලෝක වෙළද මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙහි 34 වෙනි මහල ඇයට කාර්යාලයක් පවත්වාගෙන යාමට ලබාදෙන විට මාස 12ක තැන්පතුවක් තබාගෙන ඇති බැවින් ලෝක වෙළද මධ්‍යස්ථානයේ පරිපාලනයට මෙමගින් පාඩුවක් සිදුව නොමැති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
