2020 දී සැමට ඊ-හෙල්ත් කාඩ්පතක්

2020 දී සැමට ඊ-හෙල්ත් කාඩ්පතක්

වසර 2020 වනවිට ඊ-හෙල්ත් කාඩ්පත මිලියන 21 ක් වූ ශ්‍රි ලාංකිකයින්ටම ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දීම ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය දිනය යෙදුනු පසුගිය 07 දා කොළඹ නෙලුම් පොකුණ රගහලේ දී සිදුවූ අතර එම අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

කිසියම් පුද්ගලයෙකුගේ සියලුම සෞඛ්‍ය වර්තා මෙම ඊ-හෙල්ත් කාඩ් පතට ඇතුලත් කර ඇත.

එම පුද්ගලයාගේ රුධිර වර්ගය ද එහි ඇතුලත් වෙයි. එමගින් රෝගී සත්කාරක සේවා කඩිනම් කිරිමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න