පාර්ලිමේන්තු වාරය 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
අංක 2066/43 අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා මේ බව දැනුම්දී ඇති අතර ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ බලතල අනුව ජනාධිපතිවරයා මෙම තීන්දුව ගෙන ඇත.
ඒ අනුව මීළග පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන්නේ මැයි මස 08 වනදාය.
ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් නිකුත් කල අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
