එළඹෙන 23 වනදා ක් සිදුකිරීමට නියමිත බවත් මේ වන විටත් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඒ වෙනුවෙන් කටයුතු සුදානම් කෙරෙමින් පවතින බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.
වාර්තා වන ආකාරයට එහිදී නවක මුහුණු කිහිපයක් කැබිනට් මණ්ඩලයට එක්වීමට නියමිත අතර ප්‍රධාන කැබිනට් අමාත්‍යධුර කිහිපයක ඇතුළුව අමාත්‍යවරුන් ගණනාවකගේ විෂය පථද වෙනස් වීමට නියමිතව ඇත.
එහිදී නව අමාත්‍යංශ්‍ය විද්‍යානුකූල ක‍්‍රමවේදයකට සකස් කිරීමට උත්සාහ කරන බවත් ඒ සම්බන්ධව මේ වන විට අමාත්‍යවරුන් සමඟ මුලික සාකච්ඡා සිදුඅරන බවද දැනගන්නට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
