බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඊට අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44.00 ක් වන අතර රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් විය යුතුය.
අදාළ ගැසට් පත්‍රය පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් නිකුත්කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
