චීන එක්සීම් බැංකුවෙන් : ලංකාවට සහනයක් !

චීන එක්සීම් බැංකුවෙන් : ලංකාවට සහනයක් !

ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහනයක් ලබාදෙන බවට චීන අපනයන-ආනයන බැංකුව ලිපියකින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එහි දැක්වෙන්නේ වසර දෙකක් සඳහා ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබාදෙන බවය.

එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය සහනය ලබාගැනීමට ද ඔවුන් මෙරටට අවශ්‍ය සහාය ලබාදෙන බවත් එහි සඳහන් කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න