ඛණිජ තෙල් නීති ගත සංස්ථාව විසින් අද(01) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව නව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 400.00ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වුවත් අනෙකුත් ඉන්ධන මිල ගණන් වෙනස්වීමකට ලක්නොවන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
