අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස, නිශ්ශංක බන්දුල කරුණාරත්න අද පෙරවරුවේ දිවුරුම් දුන්නේ ය.
ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේයි.
මේ අතර මහාධිකරණ විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් ද අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
