රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යැවූ වැදගත් ලිපියකට මාස එකහමාරකින් පිළිතුරක් ලැබී නැතැයි සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (10 )පැවසීය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවට වැඩ වැඩි නිසා එහි වැඩ වෙනත් අයට පවරන්නැයි ඉල්ලීමක් කළ අමාත්‍යවරයා ලිපියට උත්තරයක් නොලැබීම හේතුවෙන් විදුහල්පතිවරුන් පත්කර ගැනීමට නොහැකිව ඇතැයි සඳහන් කළේය.
ප්‍රේමජයන්ත මෙසේ පැවසුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
