Image

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකාවේ පළමු ජිම්නාස්ටික් විනිසුරුවරිය; අමායා සිතුමිණි

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකාවේ පළමු ජිම්නාස්ටික් විනිසුරුවරිය; අමායා සිතුමිණි

2026 - පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ජූලි 23 දින සිට එක්සත් රාජධානියේ දී ආරම්භ වීමට නියමිත ය. ඒ සදහා ජිම්නාස්ටික් ඉසව් සඳහා ජාත්‍යන්තර විනිසුරුවරියක් ලෙස ශ්‍රී ලංකාවේ අමායා සිතුමිණි සහභාගී වන්නී ය.

WhatsApp Image 2026 07 23 at 9.09.59 AM

ලෝක ජිම්නාස්ටික් සංගමයේ ආරාධනයෙන් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියක් සඳහා සහභාගී වන ශ්‍රී ලංකාවේ පළමු ජිම්නාස්ටික් විනිසුරුවරිය ලෙස අමායා සිතුමිණි ශ්‍රී ලංකා වාර්තා පොත් අතරට එකතුවන්නී ය. ඇය 2018 ඕස්ට්‍රේලියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලිය සහ 2022 බර්මින්හැම් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලිය සදහා ක්‍රීඩිකාවක් ලෙස සහභාගී වී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන්නා ය.

 

415006402 381334821116974 8140323870958933658 n

 

 

 

සමීර මදුසංක හේවා ගමගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න