ශ්‍රී ලන්කන් ණය කන්දේ උස මෙන්න !

ශ්‍රී ලන්කන් ණය කන්දේ උස මෙන්න !

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 ක අධික ණය බරක ගිලී සිටින බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි .

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 17ක් බවත්, ලීසිං වාරිකය පමණක් ඇමරිකානු ඩොලර් කෝටි අටක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ බැංකුවලට ඇමරිකානු ඩොලර් කෝටි අසූවක පමණ ණයක් ගෙවීමට ඇති බවද ඔහු කීවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න