Language Switcher

V2025

බේරුවල මුහුදේ පතුළ හෙල්ලෙයි !

ප්‍රභලත්වයකින් යුත් භූ චලනයක් සිදුව තිබේ.


බේරුවල සිට කිලෝමීටර 25ක් පමණ දුරින් මුහුදු ප්‍රදේශයේ මෙම භූ චලනය සිදුව ඇති අතර මොරටුව ඇතුළු  ප්‍රදේශ කිහිපයකට එය දැනී ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.
 
කෙසේ වුවත්  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙන්නේ මෙම භූ චලනයෙන් කිසිඳු හානියක් නොමැති බවය.