සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි .
රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්ති නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද දැඩි පීඩාවකට පත්ව සිටින හෙයින් ඉන් මුදවා ගැනීම සදහා සහන දීමනාවක් හෝ ආචාර්යවරැන්ට ලබාදීමට රජය පියවර ගත යුතු යැයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය බී.එම්.එච්.එස්.කේ. බන්නැහැක සඳහන් කරයි.
මේ අතර ගුරු වෘත්තීය සමිති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියේ උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර පරීක්ෂාව තමන්ට පමණක් සිදුකළ හැක්කක් නොවන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
