උදේට ජනාධිපතිට විරුද්ධව "පොර ටෝක්"දෙන සජිත් රෑට හොරෙන් ජනාධිපතිට කතා කර විපක්ෂනායක කම රැක දෙන්නයි ඉල්ලමින් හඬා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ දැන් බලාපොරොත්තුව මේ අවුරුද්දේ දෙකේ විපක්ෂ නායක කම රැකගෙන සිට ඉන් පසුව යාලට ගොස් අලි බලමින් විවේක සුවයෙන් සිටීම බව ද රංගේ බණ්ඩාර කීය .
සමගි ජන බලවේගයේ දැනුම් තේරුම් තිබෙන සියලු දෙනා ගතින් මේ වනතුරුත් සජිත් සමග සිටියත් සිතින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ බවද තව නොබෝ දිනකින් හොඳ හොඳ රංගන දැක ගැනීමට ලැබෙන බව ද එජාප මහලේකම්වරයා සඳහන් කළේය.
lankadeepa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
