පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එම තනතුරින් ඉල්ලා අස්විය.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශ ලේකම්වරයාට භාර දී ඇතැයි බුද්ධශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය.
අනුර මනතුංග පවසා ඇත්තේ පෞද්ගලික හේතු මත තමා තනතුරෙන් ඉල්ලා අස් වූ බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
