පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ලවී ඇති සැකකරුවන්ට නඩු පවරා තිබේ.
ඒ අනුව එම ඝාතන සිද්ධියට චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 42කට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.
පසුගිය වසරේ මැයි 09 වනදා රට තුළ පැවැති තත්ත්වය හමුවේ මෙම ඝාතනය සිදුවී තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
