හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.
ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදු කර ඇත.
බෝගොල්ලාගම මහතා 2017 ජූලි සිට 2018 දෙසැම්බර් දක්වා නැඟෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
