ආන්ඩුවේ අගමැති කම බාර ගන්නා ලෙස අදට ද ඇතැමුන් තමන්ට යෝජනා කරන නමුත් ප්‍රතිපත්ති කඩ කරමින් පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපතිකම් අගමැතිකම් භාර ගැනීමට තමන් සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
එනිසා සක්විති කම රජකම දෙන බව පැවසුවත් ජනවරමකින් තොරව ජනාධිපතිකම හෝ අගමැති කම බාර ගැනීමට තමන් සූදානම් නැති බව ද ඔහු සඳහන් කරයි.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර සිටියේ කෑගල්ල ප්‍රදේශයේ දී පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ය.
තමන් සහ ආණ්ඩුව අතර කිසිදු දේශපාලන ඩීල් එකක් නැති බව ද ඔහු එහිදී පැවසීය .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
