Language Switcher

V2025

IMF නිර්දේශවලට අනුව නව බද්දක්

2025 වර්ෂයේ සිට නව දේපොළ බද්දක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  පවසයි.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව අදාළ බද්ද හඳුන්වාදීම සඳහා සැලසුම් සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

විශාල වශයෙන් දේපොළ පවතින පුද්ගලයින්ගෙන් එම බද්ද අය කිරීමට බලාපොරොත්තු වන බව රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.