ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම  පත්කීරීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  අද (31) පියවර ගනු ලැබුවේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සමග අමාත්‍යවරයා පැවැත්වු විශේෂ සාච්ඡාවකදී මෙම පත්වීම ප්‍රදානය සිදුකරනු ලැබීය.

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම 1992 වර්ෂයේ දී රාජ්‍ය සේවයට එක්වු අතර වර්ෂ 2000 දී විශේෂඥ වෛද්‍යවරයකු බවට පත්වු එතුමා මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරනු ලබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න