වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ සිසුවියක මියයෑම පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක අද (16) පෙරවරුවේ එම විදුහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය.
එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව හිටපු මුදල් අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී සිටිය පාසලේ ප්‍රමිතියකින් තොරව ඉදිකර තිබෙන සියලු ඉදිකිරීම් ප්‍රමිතියකින් යුක්තව ඉදිකිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසය.
මීට අමතරව පාසලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක ගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමටද පියවර ගැනිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
