දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරකට කතානායකවරයා අද (17) සහතිකය සටහන් කළේය.
මෙම පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ අතර කතානායකවරයා ගේ සහතික කිරීම සමඟ අදාළ පනත් කෙටුම්පත් හතර මෙතැන් සිට බලාත්මක වෙයි.
ඒ අනුව මෙසේ බලාත්මක වූයේ ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් හතරය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
