අලි එක්ක කාලය ගත කරන්න මහනුවරට එන්න.....

අලි එක්ක කාලය ගත කරන්න මහනුවරට එන්න.....

අලි ඇතුන් එක්ක කාලය ගත කරන්න සහ එම සතුන්ට කෑම කවන්න, නාවන්න වගේම අලි ඇතුන් එක්ක ඡායාරූප ලබා ගැනීම ආදි ක්‍රියාකාරකම් රැසක් සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාව නව අවස්ථාවක් උදාකර දී තිබේ.

මේ සඳහා මාලිගාවේ ඇත් පන්තියේ ක්‍රියාකරකම් සිදුවන , ශ්‍රී දළදා මාලිගාවේ ඇත්ගාල සංචාරකයන්ට නවමු අත්දැකීම් ‍රැසක් සමඟින් විවෘත කිරීමට පියවර ගෙන ඇත.

දළඳා මලිගාවට පැමිණෙන සංචාරයකන්ගේ ආකර්ෂණය වැඩි කිරීම උදෙසා මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.

ඒ පිළිබඳ වැඩි විස්තර ශ්‍රී දළදා මාලිගාවේ ''ඇත්ගාල'' ෆේස්බුක් පිටුවෙ සඳහන් කර ඇත.

වැඩි විස්තර සඳහා 081 - 223 4 556 අංකය අමතා තොරතුරු ලබා ගැනීමටත් හැකියාව පවති.

75830e6f 47e2 4ab8 af2a 7cce5dd2f0ca

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න