මෙරට ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල කල්ලි මර්දනය කිරීම සඳහා දියත්කර ඇති යුක්තිය මෙහෙයුම යටතේ ගත වූ දින 14 තුළ අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 20,797ක් බව වාර්තා වේ.
එහි දී හෙරොයින් කිලෝග්‍රෑම් 11.6ක් අයිස් කිලෝග්‍රෑම් 8.3ක් සහ මත්පෙති 72,272ක් ද අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වන අතර ඒ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
