ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් අතර හමුවක් සිදු ව තිබෙයි.
ඒ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දීයි.
එහිදී දැනට ක්‍රියාත්මක ද්වීපාර්ශ්වික ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කර ඇති බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
