අද පෙ.ව.05/45 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පැමිණි උඩරට මැණිකේ සීඝ්‍රගාමී මගී දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසල දී පීලි පැන ඇත.
ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයන් සහිතව සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
{gallery}Ragama{/gallery}
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
