ෆොනී සටන අරඹයි : සජබට තහනම් නියෝගයක් !

ෆොනී සටන අරඹයි : සජබට තහනම් නියෝගයක් !

සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගය පක්ෂයේ දරන තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා විසින් ගොනුකරන ලද පෙත්සමක් සලකා බලමිනි.

මෙම වාරණ නියෝගය දින දාහතරක් සඳහා වලංගු වක අතර සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස එහි මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් කර තිබේ.

පසුගිය සමයේ සජබ අභ්‍යන්තරයේ පැවති අර්බුදය නෛතික අර්බුදයක් දක්වා මේ සමඟ පොලාපැන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න