වීරකුමාර අ'නුරපුරෙන් වැඩ අරඹයි!

වීරකුමාර අ'නුරපුරෙන් වැඩ අරඹයි!
 ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ඒකාබද්ධ විපක්ෂයට  එක්ව තරග කරන ලෙස බලකරමින් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායන මහතා හෙට (5) පෙරවරුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක් කැදවා ඇතැයි වාර්තා වේ.
 
ශ්‍රිලනිප - ඒකාබද්ධ සාකච්ඡා කඩා කප්පල් කිරීමට කටයුතු කළ කුමන්ත්‍රණකාරීන් කවුරුන්දැයි එහිදී හෙළිදරව් කිරීමට නියමිත ඇතැයි ද පැවසේ.
 
මහින්ද - මෛත්‍රී සමගි වන්න 
 
ශ්‍රිලනිප - ඒකාබද්ධ කිරීමට ඔහු ප්‍රසිද්ධියේ ගෙන යන සටනට ජාතික නිදහස් පෙරමුණේ බහුතරයක් මෙන්ම දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුගමගේ යන ඇමතිවරු ඇතුළු බහුතරයකගේ සහයෝගය ඵල වී ඇතැයි ද වාර්තා වේ. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න