මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත.
ඔහු එම තනතුරට පත්වී ඇත්තේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙනි.
මේ අතර, රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති ධුරයට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න බහුතර ඡන්දයෙන් තේරී පත්ව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
