12 වන ශ්‍රී ලංකා ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා තරගාවලිය - 2026 මාලදිවයිනේ සහ ඉන්දිය ක්‍රිිඩක ක්‍රිිඩිකාවන් ද සහභාගීත්වයෙන් පසුගිය මැයි 23 සහ 24 දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
එහි දී මධ්‍යම පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සේවය කරන සංවර්ධන නිලධාරිනි ඔනිකා ප්‍රනාන්දු මීටර් 400 දෙවන ස්ථානය රිදී පදක්කම සහ මිටර් 5000 ඇවිදීමේ තරගය දෙවන ස්ථානය සඳහා රිදී පදක්කම දිනා ගත්තා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
