බී ලූනු, හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ආනයනකරුවන් අයථා ලෙස ලාභ උපයා ගැනීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ආයතන පහක් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට හෙට (02) කැඳවනු ලැබ තිබේ.
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට මෙසේ කැඳවා තිබෙන්නේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,
පාරිභෝගික සේවා අධිකාරිය,ශ්‍රී ලංකා රේගුව, ජනලේඛන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව, සහ කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ දෙපාර්තමේන්තුව යන ආයතනය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
