හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු විධායක සභිකයකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින් අල්ලස් කොමිසමට ලිපියක් මඟින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.
එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණා ලබාගත් අත්තිකාරමකින් පාස්කු වින්දිතයන්ගේ වන්දි ගෙවා ඇති බවක් පෙනෙන්නට තිබෙන බවය.
එබැවින් අදාළ මුදල් උපයා ගත්තේ කෙසේද? යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස මෙම පැමිණිල්ල හරහා ඉල්ලා තිබේ.
ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු විධායක සභිකයකු වන මොන්ටේගු සරච්චන්ද්‍ර විසින් අල්ලස් කොමිසමට යොමුකළ පැමිණිල්ල පහත දැක්වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
