අමාත්‍යංශ 10 කට අලුත් ලේකම්වරු පත්වෙයි !

අමාත්‍යංශ 10 කට අලුත් ලේකම්වරු පත්වෙයි !

අමාත්‍යංශ 10ක් සඳහා  නව ලේකම්වරුන් පත්කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම පත්කිරීම් සිදුකර තිබෙන අතර එම නව ලේකම්වරුන් සහ අදාළ අමාත්‍යංශ පහත දැක්වේ.
1. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය - පද්මසිරි ජයමාන්න 

2. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය - ජේ.ජේ. රත්නසිරි 

3. ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය - ඩී.කේ.ආර්.ඒකනායක 

4. විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශය - පී.රනේපුර 

5. පළාත් සභා පලාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යංශය - කමල් පත්මසිරි 

6. සමාජ  සුභසාධන  හා ප්‍රාථමික කර්මාන්ත   අමාත්‍යංශය - බන්දුල වික්‍රමාරච්චි 

7. තිරසාර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන  අමාත්‍යංශය - ඒ.පී.ජී. කිත්සිරි 

8. සමාජ සවිබල ගැන්වීමේ  අමාත්‍යංශය - ජේ.පී.එස්.වීරකොන්

9. වාරිමාර්ග ජලසම්පත් හා ආපදා කළමනාකරණ   අමාත්‍යංශය - සිසිර කුමාර 

10. ජාතික ඒකාබද්ධ සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය - එම්.වයි.එස්. දේශප්‍රිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න