අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් "බදුබර ඉවත් කරනු ! බඩු මිල අඩු කරනු!" මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් හෙට (22) දිනයේ සංවිධානය කර තිබු උද්ඝෝෂණ පා ගමන කල්දැමූ බව වාර්තා වෙයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මේ බව සඳහන් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර