2025 මාර්තු මාසය සඳහා වන අස්වැසුම දීමනාව හෙට (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මේ බව දැනුම් දී ඇත.
ඒ අනුව රු 12,597,695,000ක මුදලක් ප්‍රතිලාභ පවුල් 1,732,263ක් අතරේ, බෙදා හැරීමට නියමිතයි .
අදාළ ප්‍රතිලාභීන්ට ඒ අනුව හෙට (11) දින සිට තමාට හිමි දීමනාව අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකි වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
