පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා අද (08) කටයුතු කළේය.
පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු සභාගර්භයෙන් ඉවත්කිරීමට පියවරගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
